පෞද්ගලිකත්වයට මුල් තැන දෙන අතිරික්සු ගන්න — සහ සැමවිට තිබෙන
වැඩතලය
නිත්‍ය පෞද්ගලික පිරික්සීමකට. අන්තර්ජාල ක්‍රියාකාරකම් ගැන තොරතුරු රැස් කරන මාර්ගගත ලුහුබැඳීම් 2000+ ස්වයංක්‍රීයව Firefox මගින් අවහිර කරයි.
ජංගම
ඔබ යන සැමතැන — සමාන මට්ටමේ පෞද්ගලිකත්වයක් — මෙන්ම ඔබගේ මුරපද, සෙවුම් ඉතිහාසය, විවෘත පටිති සහ තවත් දෑ ගෙන යන්න.
ව්‍යවසාය
ඔබගේ සමාගමේ අවශ්‍යතා සඳහා සරිලන සහාය ක්‍රමවේද සමඟ දත්ත වලට අද්විතීය රැකවරණයක් ලබා ගන්න.
One login.
Everything Mozilla.
- Firefox
- Mozilla VPN
- Relay
- Monitor
Already have an account? Sign in or learn more about Mozilla